Guiltගිල්ට් (Faculty Of Sex, #2) By චින්තන ධර්මදාස

Sex and guilt are two inseparable concepts, and this book explores on this connection. The ending was somewhat unexpected, but I felt it was necessary at that point (I’m curious to see how it unfolds in the sequel #3). Guilt (#2) always stands in between Sex (#1) and Love (#3), and the book points out that it’s the beauty of the whole process. This book is the turning point of the entire story, and it’s free flowing to bring the essence of the book. චින්තන ධර්මදාස . චින්තන ධර්මදාස

Guiltගිල්ට් (Faculty Of Sex, #2)

This book trilogy was published from 2017, 2018, to 2020 by Sanghinda Publishers was ended with the final book (#3 Love) and other two books (#1 Sex and #2 Guilt) being published in a new format in the year 2020.

Since I bought the books in the order they were published, I have less awareness about the new format which was published in 2020. I read this trilogy in 2020 during the Covid-19 / Corona second wave in the month of October.

An erotic novel trilogy with a theme that is strictly suitable to adults, these three books sheds light on the complex sexual lifestyles of Sri Lankans as well as the global human beings of the modern world.

These three books take the readers to their youth where they watched hardcore pornography and films which are made strictly for adults secretly from the world around them, gives the readers an awareness that this is a dark fantasy and a dream that has become a reality.

The novel trilogy attempts to capture the lifestyle of the people who live in Colombo, through describing famous locations, famous local and foreign franchises, brand names, the beauty of famous locations, the beauty of the environment, famous social incidents, and explanations about human characteristics.

The novel trilogy would have been banned in Sri Lanka for its content. But somehow the author and the publisher managed to get their dark fantasy and dream a reality.

The subcultural and countercultural themes reflected in the books are used creatively on the cover of the book which is an innovative step in publishing.

This series of erotic novels are a reflection of the dark and hidden realities of the world.


මෙම පොත් ත්‍රිත්වය පිළිවෙළින් 2017, 2018, සහ 2020 යන වර්ෂ වලදී සංහිද ප්‍රකාශකයින් හරහා ජනතාකරණය වූ අතර 2020දී අවසාන කෘතියත් සමඟ පෙර පළවූ කෘති දෙක (#1 සෙක්ස් (Sex) සහ #2 ගිල්ට් (Guilt)) නව ආකෘතියකින් (#3 ලව් (Love)) සමාජගත විය.

මා මෙම පොත් තුන පිළිවෙළින් එම වර්ෂ වලදී මිලදී ගත් බැවින් නව සංශෝදනය පිළිබඳව ඇත්තේ මද දැනුමකි. මා මෙම පොත් ත්‍රිත්වය 2020 දී කොවිඩ් 19 / කොරෝනා දෙවන රැල්ල පැතිරී ගිය සමයේ ඔක්තෝබර් මාසයේදී කියවා දැම්මෙමි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කාම කතා රැල්ලේ එරෝටික නවකතා තුනක් වන මෙම කෘති හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය සමාජයේ පවත්නා සංකීර්ණ ලිංගික ජීවිතය දෙසට ආලෝක ධාරාවක් එල්ල කිරීමට සමත් වේ.

කියවන්නන් තරුණ සමයේදී රහසිගතව නැරඹු අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට සහ වීඩියෝ දර්ශණ සිහිකරවන මෙම නවකතා පෙළ අපගේ අඳුරු මානසික ලිංගික සිහින ෆැන්ටසියන් යථාර්තයක් ලෙස නිරුපණය කරයි.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ජීවන රටාව හසුකරගැනීමට දැරූ උත්සහයක් ලෙස මෙම කතා ත්‍රිත්වය තුළ දිවෙන පරිසර වර්ණනයන්, විවිද ප්‍රකට ස්ථාන, සන්නාම හා සමාජයීය සිදුවීම් හරහා වන පැහැදිලි කිරීම් තුළින් නිරුපණය වන බවක් සිතිය හැක.

මෙවන් නවකතා ත්‍රිත්වයක් ලිවිම වාරණයට බඳුන් විය හැකි තත්ත්වයකි. නමුත් කතුවරයා සහ ප්‍රකාශකයා කෙසේ හෝ අඳුරු සිහිනයක් යථාර්තයක් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත.

කතාවේ නිරුපණය වන විවිධ උපසංස්කෘතික මෙන්ම ප්‍රතිසංස්කෘතික කාරණාවන් නිර්මාණත්මක ලෙස තම පොතේ කවර නිර්මාණය හරහා බිහි කිරීම සාර්ථක අලෙවිකරණ උපක්‍රමයකි.

මෙම පොත් පෙළ සමාජයේ සැඟවී ඇති, නමුත් සැවොම දන්නා අඳුරු යථාර්තය නිරුපණය කරන කාම කතාවකි. චින්තන ධර්මදාස Everyday වැල කතාව with amazing literary skills. චින්තන ධර්මදාස Ok the reason why I’m giving this a 4 is simply because it had so many typos and I didn’t really agree with the ending, but hey, still it’s a great one! චින්තන ධර්මදාස I want to read it .actually I’m really like to read it ❤️
චින්තන ධර්මදාස This book trilogy was published from 2017, 2018, to 2020 by Sanghinda Publishers was ended with the final book (#3 Love) and other two books (#1 Sex and #2 Guilt) being published in a new format in the year 2020.

Since I bought the books in the order they were published, I have less awareness about the new format which was published in 2020. I read this trilogy in 2020 during the Covid-19 / Corona second wave in the month of October.

An erotic novel trilogy with a theme that is strictly suitable to adults, these three books sheds light on the complex sexual lifestyles of Sri Lankans as well as the global human beings of the modern world.

These three books take the readers to their youth where they watched hardcore pornography and films which are made strictly for adults secretly from the world around them, gives the readers an awareness that this is a dark fantasy and a dream that has become a reality.

The novel trilogy attempts to capture the lifestyle of the people who live in Colombo, through describing famous locations, famous local and foreign franchises, brand names, the beauty of famous locations, the beauty of the environment, famous social incidents, and explanations about human characteristics.

The novel trilogy would have been banned in Sri Lanka for its content. But somehow the author and the publisher managed to get their dark fantasy and dream a reality.

The subcultural and countercultural themes reflected in the books are used creatively on the cover of the book which is an innovative step in publishing.

This series of erotic novels are a reflection of the dark and hidden realities of the world.


මෙම පොත් ත්‍රිත්වය පිළිවෙළින් 2017, 2018, සහ 2020 යන වර්ෂ වලදී සංහිද ප්‍රකාශකයින් හරහා ජනතාකරණය වූ අතර 2020දී අවසාන කෘතියත් සමඟ පෙර පළවූ කෘති දෙක (#1 සෙක්ස් (Sex) සහ #2 ගිල්ට් (Guilt)) නව ආකෘතියකින් (#3 ලව් (Love)) සමාජගත විය.

මා මෙම පොත් තුන පිළිවෙළින් එම වර්ෂ වලදී මිලදී ගත් බැවින් නව සංශෝදනය පිළිබඳව ඇත්තේ මද දැනුමකි. මා මෙම පොත් ත්‍රිත්වය 2020 දී කොවිඩ් 19 / කොරෝනා දෙවන රැල්ල පැතිරී ගිය සමයේ ඔක්තෝබර් මාසයේදී කියවා දැම්මෙමි.

අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු කාම කතා රැල්ලේ එරෝටික නවකතා තුනක් වන මෙම කෘති හරහා ශ්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය සමාජයේ පවත්නා සංකීර්ණ ලිංගික ජීවිතය දෙසට ආලෝක ධාරාවක් එල්ල කිරීමට සමත් වේ.

කියවන්නන් තරුණ සමයේදී රහසිගතව නැරඹු අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපට සහ වීඩියෝ දර්ශණ සිහිකරවන මෙම නවකතා පෙළ අපගේ අඳුරු මානසික ලිංගික සිහින ෆැන්ටසියන් යථාර්තයක් ලෙස නිරුපණය කරයි.

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ ජීවන රටාව හසුකරගැනීමට දැරූ උත්සහයක් ලෙස මෙම කතා ත්‍රිත්වය තුළ දිවෙන පරිසර වර්ණනයන්, විවිද ප්‍රකට ස්ථාන, සන්නාම හා සමාජයීය සිදුවීම් හරහා වන පැහැදිලි කිරීම් තුළින් නිරුපණය වන බවක් සිතිය හැක.

මෙවන් නවකතා ත්‍රිත්වයක් ලිවිම වාරණයට බඳුන් විය හැකි තත්ත්වයකි. නමුත් කතුවරයා සහ ප්‍රකාශකයා කෙසේ හෝ අඳුරු සිහිනයක් යථාර්තයක් බවට පරිවර්තනය කිරීමට සමත් වී ඇත.

කතාවේ නිරුපණය වන විවිධ උපසංස්කෘතික මෙන්ම ප්‍රතිසංස්කෘතික කාරණාවන් නිර්මාණත්මක ලෙස තම පොතේ කවර නිර්මාණය හරහා බිහි කිරීම සාර්ථක අලෙවිකරණ උපක්‍රමයකි.

මෙම පොත් පෙළ සමාජයේ සැඟවී ඇති, නමුත් සැවොම දන්නා අඳුරු යථාර්තය නිරුපණය කරන කාම කතාවකි. චින්තන ධර්මදාස

Guiltගිල්ට්

FREE READ Ô eBook, PDF or Kindle ePUB ñ චින්තන ධර්මදාස